tag:blogger.com,1999:blog-5805991830879612578.post6520269358347475678..comments2023-04-27T05:10:38.604-07:00Comments on දම්සො පුතා: මගේ පීපී අත්දැකීම හෙවත් අතින් කාලා හරක් බැලීමSaveen70http://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5805991830879612578.post-50089710084798183832016-10-15T03:43:55.234-07:002016-10-15T03:43:55.234-07:00බදුල්ලේ ඉන්නවා මරු දොස්තර මහත්තයෙක්. සමහර ලෙඩ වලට ...බදුල්ලේ ඉන්නවා මරු දොස්තර මහත්තයෙක්. සමහර ලෙඩ වලට දෙන්නෙ සිරප් එකක් විතරයි. සමහර ඒවාට උපදෙස් විතරයි. බොහොම වෙලාවට බෙහෙත් ජාති දෙකයි. ගාස්තුව රුපියල් එකසිය පනහක් හෝ දෙසීයක්. හුඟක් පිරිමි අය විතරයි බෙහෙත් ගන්න යන්නෙ. අම්මලාට ඒ දෙන බෙහෙත් ප්‍රමාණය මදි.

පීපී කරනවනං මේකයි ක්‍රමේ. බෙහෙත් ජාති හතරක් විතරයි, බොන්න බෙහෙත් පැනියකුයි දීලා තව පාමසියෙං ගන්න තුණ්ඩුවකුත් ලියලා දීලා ලේ පරික්ෂණයකටත් කොලයක් දෙන්න ඕනෑ. රුපියල් හාරසීයට අඩු ගනං එහෙම කියලා ලෙඩාගෙ හිත නරක් කරනව එහෙම නෙවෙයි.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-51169520286813255272016-10-11T02:59:21.022-07:002016-10-11T02:59:21.022-07:00ඉල්ලුමේ තරමට සපයන්න ගියාම බොහොමයක් දේවල් වැරදි පාර...ඉල්ලුමේ තරමට සපයන්න ගියාම බොහොමයක් දේවල් වැරදි පාරේ යනවා. දොස්තරලා කරන්නේ පාන් හදනවා වගේ වැඩක් නම් ඒතරම් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. තව අවන් දෙක තුනක් ගන්න එකනේ කරන්න තියෙන්නේ. ඒත් ලෙඩ්ඩු වැඩිවුනාම සල්ලි වැඩිවුනත්, කාලය වැඩිවෙන්නේ නැති බව දොස්තර මුදලාලිලා හිතන්නේ නැහැ. දම්සෝ වගේ හිතන අය ගැන ආඩම්බරයි. ඒහෙම හිතන අය ඉන්නේ පිටරටවල නිසා අපිට අපි ගැන දුකයි. මේ සියල්ලක්ම මුදල්....මුදල්...සහ මුදල්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-51477183547378671872016-10-11T02:02:36.478-07:002016-10-11T02:02:36.478-07:00විෂම චක්රයවිෂම චක්‍රයSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-91997521360756203702016-10-11T02:01:43.681-07:002016-10-11T02:01:43.681-07:00ඒක හොඳයි. නර්ස්ල කිව්වට හරි පුහුණුවක් ඇති අය නෙවෙය...ඒක හොඳයි. නර්ස්ල කිව්වට හරි පුහුණුවක් ඇති අය නෙවෙයිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-27333036304226451002016-10-11T01:52:40.500-07:002016-10-11T01:52:40.500-07:00ස්තුතියිස්තුතියිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-70295926069710736522016-10-11T01:45:04.801-07:002016-10-11T01:45:04.801-07:00මේ පැත්තෙනං නර්ස්ල ලවුව බෙහෙත් දෙන තැන් නැති තරම්...මේ පැත්තෙනං නර්ස්ල ලවුව බෙහෙත් දෙන තැන් නැති තරම්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-55461297262276769232016-10-10T22:34:51.288-07:002016-10-10T22:34:51.288-07:00අමු බයියාඅමු බයියාඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-43353912966758959582016-10-10T22:34:16.065-07:002016-10-10T22:34:16.065-07:00http://nelumyaya.com/?p=6664http://nelumyaya.com/?p=6664අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-56890377379914398832016-10-10T15:37:38.654-07:002016-10-10T15:37:38.654-07:00දොස්තරලාගෙ පීපී වලින් සේවයක් වෙලාම නැද්ද. //// වෙල...දොස්තරලාගෙ පීපී වලින් සේවයක් වෙලාම නැද්ද. //// වෙලා තියනවා . දොස්තරලාගෙ පීපී නිසා ඕපීඩී එකේ ධාරිතාව 40 % විතර අඩු වෙලා තියනවා. පීපී තහනම් කලොත් ඕපීඩී එක පැය 24 ඇරලා තියන්න වෙයි Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-73919627560593750852016-10-10T07:57:25.525-07:002016-10-10T07:57:25.525-07:00මම එහෙම කිව්වේ මම දැකපු සිදුවීම් වලට අනුව හා අහලා ...මම එහෙම කිව්වේ මම දැකපු සිදුවීම් වලට අනුව හා අහලා තියෙන දේවල් වලට අනුව.
හොඳ දොස්තර වරුන් නෑ කියලා කියන්නෙ නෑ. එහෙම අය ඉන්නවා. ( මෙහෙම කියන්නේ මගෙ පවුලෙත් ඔය රස්සාවම ලංකාවෙම කරන අය ඉන්දෙදි )
කොටින්ම ලංකාවේ තියෙන්නේ දොස්තරලට දේවත්වයෙන් සලකන සමාජ රටාවක්. සමාජයේ ඉහලින් කැපී පෙනෙන කොටසක්. ඒක හින්දම මෙහෙම වුනා වෙන්නත් පුළුවන්. පී පී කරන තැනක ගිහින් බලනකොට තේරෙන දේ තමයි සල්ලි නැථ්නම් දොස්තරගේ මනුස්සකමත් නෑ කියන එක.
එහෙම නොවෙන දොස්තරලා ඉන්නවා. මේ බ්ලොග් ලියන දොස්තර නෝනලා කිහිප දෙනෙකුත් මම දන්නවා පර්සනලි එහෙම නොවෙන. පී පී කරන එක එක්ට්‍රා බක්ස් ටිකකට කමක් නෑ කියමුකෝ. ඒත් ඔබ තුමා දැකලාම නැද්දාලි ඔළුවෙන් අහිංසක මිනිසුන්ට බල්ලොන්ට වගේ සලකන මිනිස්සු. ( මට එහෙම නොසැලකුවා කියන එකයි තව අයට එහෙම සලකනවා දැකලායි මට මේ කළකිරීම ඇථි වුනේ. මම බෙහෙත් නොගත්තට පෞද්ගලිකව අපිට ඔය තැන් වලට යන්න වෙනවානේ. (අනික අපේ ඉන්න යාළුවෝ නෑයෝ දොස්තරලා රහත් වෙලත් නෑ නේ.) මම පී පී කරනවට විරුද්ධ නෑ. ඒත් යම් සමාජ සේවයක් විදියට ඒක වෙනවා නම් හොඳයි. (මගේ රස්සාවෙත් මම ප්රිවට් ප්‍රැක්ටිස් කරනවා ඒත් බල්ලෝ මරලා වගේ සල්ලි හොයනවට විරුද්දයී
sorry if i hurt u Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-57771594592941509612016-10-10T07:42:47.953-07:002016-10-10T07:42:47.953-07:00රට ඉඳන් ඇවිත් එක දොස්තර කෙනෙක් ලඟට ගිහින් බහුතරය ස...රට ඉඳන් ඇවිත් එක දොස්තර කෙනෙක් ලඟට ගිහින් බහුතරය සල්ලි හොයන්න බල්ලො උනත් මරණ මිනිස්සු කියන එක සාධාරණ නැහැ නේද? රජයේ රෝහල් වල දවසට ලෙඩ්ඩු සිය ගනන් බලන්නෙ ඔය කියන මිනිස්සුම තමයි.Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-27955729626030016172016-10-10T07:19:43.846-07:002016-10-10T07:19:43.846-07:00මේක කියවනකොට අපි පොඩිම කාලේ මතක් වුනා. අපේ ෆැමිලි ...මේක කියවනකොට අපි පොඩිම කාලේ මතක් වුනා. අපේ ෆැමිලි දොස්තර වෙලා හිටියේ දෙමළ දොස්තර මහත්තයෙක්. එයා වැඩ කලේ ග්‍රාමිය රෝහලේ. හැබැයි මොන හේතුවක් හින්දා හරි අපේ අම්මලා අපිව ඉස්පිරිතාලෙ ඕ පී ඩී එකෙන් බෙහෙත් ගන්න එක්කන් ගියෙ නෑ. අපි ගියේ ඒ රෝහලේම නිළනිවසක හිටපු මේ කියන දොස්තර මහත්තයාගේ ගෙදරට. රෑ කීයට ගියත් දොස්තර මහත්තයා ඕනෙම ලෙඩෙක් බාරගත්තා. හරි ම හොඳයි. පටන් ගන්නෙම අපිට ටොපියක් වගේ දෙයක් දීලා ඒක හින්දා පොඩි කාලේ වුනත් ඕනේ තිත්ත බෙහෙතක් බොන්න ඉන්ජෙක්ශන් එකක් ගහන්න ලේ ගන්න වගේ ඒවට බලෙන් නැතිව ඒ දොස්තර මහත්තයාට පුළුවන්කමක් තිබුනා. කොටින්ම අම්ම දීපු එක බෙහෙත් පෙත්තක්වත් කටෙන් පල්ලැහැට නොගියට මේ දොස්තරට ඒ වගේ අභූත බලවේගයක් තිබුනා. කොටින්ම ඔහු අපේම කෙනෙක්.
ඊට පස්සේ මම හිතන්නේ අපිට ඔහුව හම්බ වුනේ නෑ. අපි හිතවත් දොස්තර වරුන්ගෙන් බෙහෙත් ගන්න කාලේ ආවා. මේ කියන අන්තිම සිදුවීමත් මීට අවුරුදු තිහක් වගේ කාලේ එහා. ඒවයේ ඔය කියන තරහවක් අපිට තිබුනේ නෑ. කොටින්ම දොස්තරට සල්ලි දීලා බෙහෙත් ගන්න එක අවුලක් කියලා දැනුනෙත් නෑ.
ඒත් අන්තිම කාලේ අහම්බෙන් ලංකාවට ආව වෙලාවක ලෙඩ වෙලා ඔය කියන ගෙවන රෝහලක දොස්තර කෙනෙක්ව චැනල් කලා. එවෙලේ මට හිතුනා අපේ මිනිස්සු කොයි තරම් පවුද කියලා. අර අපි දන්න සමාජ සේවක දොස්තර වරුන් දැණ් නෑ. දැණ් ඉන්නේ සල්ලි හොයන්න බල්ලෝ වුනත් මරණ මිනිස්සු. ඉතින් එහෙම කාලෙක ඕනෙම දොස්තර කෙනෙක් අපහසුතාවයට පත්වෙන එක සාදාරණයි. එක්කෙනෙක් හොර නොකලා කියලා බහුතරයක් එහෙම කරනකොට බනින එක අහන්න දෙයක් නෙමෙයිනේ.
දම්සෝ පුතා එහෙම නොවෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒත් මනුස්සකම නැතිව දොස්තර කෙනෙක් වීම කියන්නේ නම් විහිළුවක්. සල්ලි වලට එහා ගිය සේවයක් ඒකෙන් කරන්න පුළුවන්. ඒකයි වෙන්නත් ඕනෙ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-603294588595392032016-10-10T00:35:05.916-07:002016-10-10T00:35:05.916-07:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++...++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-28531184459678870732016-10-10T00:30:48.799-07:002016-10-10T00:30:48.799-07:00තම තමන්ට පුලුවන් තරමින් කරන්න බලමු. කාලයක් යනකොට හ...තම තමන්ට පුලුවන් තරමින් කරන්න බලමු. කාලයක් යනකොට හරි යයි.Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-51025259971709784142016-10-10T00:03:13.699-07:002016-10-10T00:03:13.699-07:00//වැරැද්ද නියම තෝරගැනීම පිලිබඳ නියමාකාර දැනුවත් කි...//වැරැද්ද නියම තෝරගැනීම පිලිබඳ නියමාකාර දැනුවත් කිරීමක් නැති කම කියලයි හිතන්නෙ.//

මේ රටේ කිසිම දෙයක් ගැන අහිංසක මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නෑනෙ. ඔවුන්ගේ නොදැනුවත්කම නිසා සූරාකෑමට ලක්වෙනව නිතැතින්ම.

//මේක විෂම චක්‍රයක්.// +++++++
මේ විෂම චක්‍රය නිසාම තමයි දැනුවත්කල යුතු දේවල් නොසලකා හැරල නොදැනුවත් මහජනයාව පිරිසකට හූරාකන්ඩ ඉඩ දීල තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ හරි දේ වැරදි විදිහටත්, හරි කෙනා වැරදිකාරය විදිහටත් පෙනෙන්න වටපිටාවක් සකස්වෙන එක.Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-70924655110685840342016-10-10T00:00:43.975-07:002016-10-10T00:00:43.975-07:00සන්තෝෂයි. දේශපාලකයෝ තෝරද්දී කොහොමද දන්නෑසන්තෝෂයි. දේශපාලකයෝ තෝරද්දී කොහොමද දන්නෑSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-78104638954376243012016-10-09T23:58:58.667-07:002016-10-09T23:58:58.667-07:00කොයි දේත් හොඳ දේ තෝරා ගැනීමයි වැදගත්කොයි දේත් හොඳ දේ තෝරා ගැනීමයි වැදගත්Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-66317813301481145412016-10-09T22:40:56.026-07:002016-10-09T22:40:56.026-07:00//ලෙඩ්ඩු බැලීමත් බෙහෙත් දීමත් දෙකම මමමයි. ලෙඩ්ඩු ට...//ලෙඩ්ඩු බැලීමත් බෙහෙත් දීමත් දෙකම මමමයි. ලෙඩ්ඩු ටිකයි. නමුත් හිතට හොඳයි. සෑහෙන ආදායමකුත් ලැබුනා. ලෙඩ්ඩු අඩුවීමට හේතුව වැඩි කල එලියක් නැතිවීමත් නර්ස් කෙනෙක් නැතිව දොස්තරම බෙහෙත් දීමත් වෙන්න පුලුවන්. පෞද්ගලික අත්දැකීම අනුව සල්ලි කාරයොයි දුප්පත් අයයි ඒ වගෙ තැන් වලට එනවා අඩුයි. මධ්‍යම පන්තියේ රජයේ සේවකයො තමයි වැඩිය ආවෙ. වැඩි මුදලක් ගන්නෙ නැති එකත් හේතුවක්. ගාන සැර නම් තමයි හිතට සනීප. ටෙස්ට් කිරීම අඩු වීම, බෙහෙත් අනවශ්‍යයි කියල හිතුන විට බෙහෙත් නැතිව හරවා යැවීම අනිත් කාරණා. //

මෙහෙම තැන්වලින් තමයි නියම සේවාවක් වෙන්නෙ ; මමත් යන්නෙ එහෙම තැනකටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-34810803176100149342016-10-09T16:13:46.402-07:002016-10-09T16:13:46.402-07:00දම්සො කියන කතාව හරි..අර කතාවක් තියෙනවනෙ තැලෙන යකඩෙ...දම්සො කියන කතාව හරි..අර කතාවක් තියෙනවනෙ තැලෙන යකඩෙට උඩ පැන පැන තලනව වගේ...දැන් දොස්තරලට උඩ පැන පැන තලනව..සමස්ථ වෛද්‍ය වර්ගයාම වැරදියි කියා කියන්නා වගේ.කුලී කාරයාගෙ ඉඳන් මේ ලෝකෙ ඉහළින්ම වැජඹෙන පුද්ගලයා දක්වාම මොකක් හරි පරහක් තියෙනවා..මිනිස්සු සර්ව සම්පූර්ණ නැහැ. අනිත් එක එවන් මිනිස්සු අර බලු නගුට උණ පුරුකේ දැම්මත් කෙලින් වෙන්නෙ නෑ වගේ හදන්න බෑ....ඒක මටත් අන් අයටත් පොදුයි කියලයි මටනම් හිතෙන්නෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com