tag:blogger.com,1999:blog-5805991830879612578.post1315892435145508255..comments2023-04-27T05:10:38.604-07:00Comments on දම්සො පුතා: විඳින්නට සිතන්නටSaveen70http://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5805991830879612578.post-72582522134397477442016-09-23T02:06:39.830-07:002016-09-23T02:06:39.830-07:00ඔය ලින්ක් එකට වඩා මේ youtube වීඩියෝ එක කොලිටි. මේක...ඔය ලින්ක් එකට වඩා මේ youtube වීඩියෝ එක කොලිටි. මේක අහන්නකො.<br />https://www.youtube.com/watch?v=TDuwBxhqqSc<br /><br />මමත් මේක ඇහුව, හරිම ආශක්ත උනා ඇයගේ ගායන හැකියාවට.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-38034886899262858102016-09-19T22:54:35.949-07:002016-09-19T22:54:35.949-07:00අදහ ගන්ට බැහැ .ඔබට ස්තුතියි. ඒ දෙමාපියන්ට ගෞ රව කර...අදහ ගන්ට බැහැ .ඔබට ස්තුතියි. ඒ දෙමාපියන්ට ගෞ රව කරන අතර ඒ දියණියට සුබ පතනවා ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-39808393374949328522016-09-19T13:33:42.354-07:002016-09-19T13:33:42.354-07:00සත්තකින්ම. මේ දෙමව්පියන් අපි හැමෝටම හොඳ ආදර්ශයක්.සත්තකින්ම. මේ දෙමව්පියන් අපි හැමෝටම හොඳ ආදර්ශයක්.Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-78987765705709038162016-09-19T12:00:20.132-07:002016-09-19T12:00:20.132-07:00දම්සෝ පුතා, ඔබට බොහොමත්ම ස්තුතියි.ගෘහ සේවයට වසර දෙ...දම්සෝ පුතා, ඔබට බොහොමත්ම ස්තුතියි.ගෘහ සේවයට වසර දෙකකට රට ගිහින් එනවිට සිංහල අමතක වී එන මිනිසුන් ඉන්නා අපේ රටේ මිනිසුන් හා සසඳද්දී, ඇත්තටම ඒ දරුවාගේ දෙමව්පියෝ නම් අදහන්න වටිනා දෙදෙනෙක් විය යුතුයි.වැඩිම ගෞරවය යා යුත්තේ ඔවුන්ටයි.Anonymousnoreply@blogger.com