tag:blogger.com,1999:blog-5805991830879612578.post1150867310484865587..comments2023-04-27T05:10:38.604-07:00Comments on දම්සො පුතා: ණය ගෙවීම - 2: අසාධ්‍ය රෝගියාගෙ චොපර් පිම්මSaveen70http://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5805991830879612578.post-3261793164202811772016-11-25T03:53:09.630-08:002016-11-25T03:53:09.630-08:00එහෙම විශේෂ සැලකීමක් නැහැ. දැක්කොත් ඇවිත් කතා කරනවා...එහෙම විශේෂ සැලකීමක් නැහැ. දැක්කොත් ඇවිත් කතා කරනවා.
ලමයි ඉස්කෝලෙ දැමීමට, කාර් පර්මිට් එකට ලඝු උනාට ලන්කාවෙ බොහොමයක් සෞඛ්‍ය සේවකයන්ට මෙවැනි අත්දැකීම් තියෙනවා. වෙනත් රටවල මැරුනත් ප්‍රොටෝකෝල් එකට පිටින් ඇහක් ඇරලා බලන්නෙ නැහැ.
Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-54951400414307096762016-11-25T03:48:46.385-08:002016-11-25T03:48:46.385-08:00ස්තුතියි. මෙවැනි අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ පිලි...ස්තුතියි. මෙවැනි අත්දැකීම් රාශියක් තියෙනවා. ඒ පිලිබඳ නිහතමානී සන්තෝශයක් තියෙනවා. ඒ වගේම මැරෙනවා දැක දැක බේරගන්න බැරි උනු අයත් මතකයෙ තියෙනවා. එක වරක් මම ප්‍රතිකාර කරපු එක රෝගියෙක් (ඔහුගෙ පපුවට තුවාල වෙලා ලේ ඉවත් කිරීමට බටයක් දාන්න උනා) චොපර් එකට දාන්න කලින් මගේ අත අල්ල ගෙන ඇහුවා "මම මැරෙන එකක් නැහැ නේද කියලා". ඔහුත් සමඟ චොපර් එකෙ ගිය වෛද්‍ය සහායකයා ආපහු ඇවිත් කිව්වා ඔහු රෝහලේදි මිය ගියා කියලා.
Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-224497517214969642016-11-23T20:01:56.371-08:002016-11-23T20:01:56.371-08:00අර මළමිනී ගොඩෙන් අරං පණ බේරපු මනුස්සයනං ඔබට දෙවි ...අර මළමිනී ගොඩෙන් අරං පණ බේරපු මනුස්සයනං ඔබට දෙවි කෙනෙකුට වගේ සලකනව ඇති.
හොඳ ඇත්දැකීම් ගොන්නක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-74711683882363863312016-11-23T13:16:41.610-08:002016-11-23T13:16:41.610-08:00ඉතාමත් ආශාවෙන් කියෙව්වා. අර පණ බේරපු කතාව නම් හරිය...ඉතාමත් ආශාවෙන් කියෙව්වා. අර පණ බේරපු කතාව නම් හරියට දැනුන. ඒ මනුස්සයගෙන් තව කි දෙනෙක් ජිවත් වෙන්න ඇත්ද. ඒ ඔක්කොම බේරුවා වගේනෙ. රැකියාවක තෘප්තිය ඇත්තටම ලැබෙන්නේ මේ වගේ සිද්ධීන් වලින් වෙන්න ඕනේ.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-56080031490327797192016-11-22T04:23:44.626-08:002016-11-22T04:23:44.626-08:00ස්තුතියිස්තුතියිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-49290164081044234832016-11-22T03:17:29.356-08:002016-11-22T03:17:29.356-08:00ඔබගේ ජීවිතයට ඔබ විසින් අමිල වටිනාකම් රාශියක් එකතුක...ඔබගේ ජීවිතයට ඔබ විසින් අමිල වටිනාකම් රාශියක් එකතුකරගෙන තියනවා... බොහොම ස්තූතියි අපත් සමඟ බෙදාගැනීම ගැන.තවත් ලියන්න.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-26828579086176473212016-11-22T03:14:48.414-08:002016-11-22T03:14:48.414-08:00උතුරේ නිරායුධ දෙමළුන් සමුල ඝාතනය කොට එම රුධිරය මති...උතුරේ නිරායුධ දෙමළුන් සමුල ඝාතනය කොට එම රුධිරය මතින් සතුටු වූ විචාරක වැන්නවුන්ට දඩුවම් ලබා දෙනු. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-84162512828957755432016-11-22T00:43:22.009-08:002016-11-22T00:43:22.009-08:00මගේ අදහස නම් අමුතුවෙන් වටිනාකමක් දීම අවශ්‍ය නැහැ ක...මගේ අදහස නම් අමුතුවෙන් වටිනාකමක් දීම අවශ්‍ය නැහැ කියන එකයි. කාලයේ අවශ්‍යතාවය මත කරපු රාජකාරියක් විතරයි. අනවශ්‍ය වටිනාකමක් බලාපොරොත්තු වීම ප්‍රශ්න වලට මුල කියලයි මට හිතෙන්නෙ.Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-76457346295929418602016-11-22T00:39:55.129-08:002016-11-22T00:39:55.129-08:00පීඩනය දරා ගැනීම ජීවිතේ හැම දේටම වැදගත්පීඩනය දරා ගැනීම ජීවිතේ හැම දේටම වැදගත්Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-27130019003161748902016-11-22T00:38:29.506-08:002016-11-22T00:38:29.506-08:00අහලා තියෙනවා. හැබැයි ඒ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා නෙව...අහලා තියෙනවා. හැබැයි ඒ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා නෙවෙයි. මේ ගැන පැහැදිලි කරන්න හොඳම කෙනා විචාරක තුමා මම හිතන්නෙSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-84449485830289580252016-11-21T23:41:02.431-08:002016-11-21T23:41:02.431-08:00++++++++++++++++++++++++++අදහස් අවකාශයhttps://www.blogger.com/profile/13531456511218204259noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-68216686644764731352016-11-21T22:23:48.506-08:002016-11-21T22:23:48.506-08:00එවන් පීඩණයකින් තම ජීවිතය කැප කරපු එවුන්ට අපි දෙන ව...එවන් පීඩණයකින් තම ජීවිතය කැප කරපු එවුන්ට අපි දෙන වටිනාකම ගැනත් වේලාවකට කණගාටුවක් තියෙනවාරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-36287712276553254622016-11-21T20:30:23.612-08:002016-11-21T20:30:23.612-08:00එහෙව් සන්තෝසෙකින් චොපර් එකට දුවන්න මොන තරම් පීඩනයක...එහෙව් සන්තෝසෙකින් චොපර් එකට දුවන්න මොන තරම් පීඩනයක් තියෙන්න ඇතිද. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-43233451994635318102016-11-21T19:32:24.531-08:002016-11-21T19:32:24.531-08:00අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෘජු අණද...අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෘජු අණදීම යටතේ, හිටපු ආරක්ෂක ලේකම් ගරු ඝෝටාභය රාජපක්ෂ මැතිදුන්ගේ සම්බන්දීකරනය යටතේ තමයි කොටියා පරාජය කොට යුද්ධය දින්නේ. මෙතන විචාරක සදහන් කරලා තියෙන්නේ අර ෆොන්සේකා උන්නැහේ ගැන. උන්නැහේ තමයි ඔහොම යුද්දෙට බයේ ආවේ. අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ට බුදුබව අත්වෙන්න ඕනි මේ පොන්සේකා වගේ පුද්ගලයන්ගේ බාදා කිරීම් මද්දයේ යුද්දය අවසන් කිරීම ගැන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-88418323724128331902016-11-21T19:06:51.823-08:002016-11-21T19:06:51.823-08:00ඔය චොපර් එකට පැන්න වෛද්‍යවරයා වගේ, යාපනේ කොටුව බේර...ඔය චොපර් එකට පැන්න වෛද්‍යවරයා වගේ, යාපනේ කොටුව බේරගන්න ගිය චොපර් එකේ එල්ලිලා බලෙන්ම ආව උන්නැහේ කෙනෙක්, පස්සේ කාලේදී මේජර් ජෙනරල් නිලයටත් උසස් වුණා. සමහරවිට ඔබ දන්නවා ඇති. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-4619000230274826752016-11-21T07:54:26.883-08:002016-11-21T07:54:26.883-08:00ස්තුතියි. අටම්. නොලිව්වත් දිගටම කියවනවා.ස්තුතියි. අටම්. නොලිව්වත් දිගටම කියවනවා.Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-7874200273859200142016-11-21T07:50:05.705-08:002016-11-21T07:50:05.705-08:00කියවන්ඩ හරි ආසාවෙන් හිටියේ ...ඉඩක් ලැබුනහම දිගටම ල...කියවන්ඩ හරි ආසාවෙන් හිටියේ ...ඉඩක් ලැබුනහම දිගටම ලියන්නඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com