tag:blogger.com,1999:blog-5805991830879612578.post8814635529041669597..comments2023-04-27T05:10:38.604-07:00Comments on දම්සො පුතා: මගේ (අපේ) 88/89Saveen70http://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5805991830879612578.post-27457972563144799332016-11-01T04:23:53.650-07:002016-11-01T04:23:53.650-07:00අමාරු කාලයක්අමාරු කාලයක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-36530328191802035552016-10-27T03:46:17.152-07:002016-10-27T03:46:17.152-07:00ඒ කාලෙ මරල දැම්මෙ රට ගැන උණක් තියන කතා කරන පරම්පරා...ඒ කාලෙ මරල දැම්මෙ රට ගැන උණක් තියන කතා කරන පරම්පරාවක්.ඒ හිස් තැණ නිසා තමයි අද මන්ත්‍රීල කියල පිස්සො බඩ පිණුම් ගහන්නෙ.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-12595993653622194712016-10-26T00:32:24.987-07:002016-10-26T00:32:24.987-07:00අම්බලංගොඩඅම්බලංගොඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-47956767893686955162016-10-26T00:13:31.770-07:002016-10-26T00:13:31.770-07:00ඇත්තටම ඒකනං හරිම අභාග්‍යසම්පන්න කාලයක්.ඇත්තටම ඒකනං හරිම අභාග්‍යසම්පන්න කාලයක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-44803053530665035152016-10-25T13:19:10.522-07:002016-10-25T13:19:10.522-07:00ඒ මූසල කාලකණ්ණි අවුරුදු දෙක තුන දහස් ගාණක් ලස්සන ජ...ඒ මූසල කාලකණ්ණි අවුරුදු දෙක තුන දහස් ගාණක් ලස්සන ජීවිත රටට අහිමි කලා. ආයෙ නම් එහෙම වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනය කරන්නෙ./////////// ++++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-89180925897733722392016-10-25T00:01:24.869-07:002016-10-25T00:01:24.869-07:00ඒක මහා කාලකන්නි කාලයක් . මේ මගේ අත්දැකීමක්ඒක මහා කාලකන්නි කාලයක් . මේ මගේ අත්දැකීමක් දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-59883758798618803052016-10-24T23:31:34.526-07:002016-10-24T23:31:34.526-07:00ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට ලියන ලද්දක්.
...ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට ලියන ලද්දක්.

ඕවා රාජපක්ශ රෙජීමයේ වැඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-71712419264497844872016-10-24T21:18:02.747-07:002016-10-24T21:18:02.747-07:00නොදෝමකින් ඒ වගේ කාලයක් ආයේ නම් එන්න එපා. නොදෝමකින් ඒ වගේ කාලයක් ආයේ නම් එන්න එපා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-55694455010988880962016-10-24T20:37:58.045-07:002016-10-24T20:37:58.045-07:00ලිව්ව වේගෙ වැඩිද මන්ද?ලිව්ව වේගෙ වැඩිද මන්ද?මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-37595889077537326142016-10-24T14:25:27.581-07:002016-10-24T14:25:27.581-07:00දම්සෝ පුතා යහතින් සිටීම ගැන බොක්කෙන්ම සන්තෝස වෙමි....දම්සෝ පුතා යහතින් සිටීම ගැන බොක්කෙන්ම සන්තෝස වෙමි. ඔය කාලයේදී මගේ වයස 8-9. සංගමිත්තේ ඉස්කෝලෙට කොල්ලො පැනල පෙළපාලි හදන්, පස්සෙ ගෙවල් ඉස්සරහ මළමිනී පිච්චෙනව පොඩි කාලෙදිම දැකපු අත්දැකීම්.

පාන්දරම තාත්ත ටවුන් එකට ගිහිං පාන් ගෙඩි ටිකක්හරි අරං එනව කඩේ තියල විකුනලා කීයක් හරි හොයන අපේ බඩවල් පුරවන්ට. එතකොටම J V ප් එකෙන් ඇවිත් චිට් එකක් දාල යනව කඩේ ඇරියොත් මරණව කියල. පස්සේ ආමි එකෙන් තුවක්කු දික් කොරල කියනව කඩේ ඇරපන් කියල.

මම දන්න ගමගේ අයිය ගමේ හැමෝන්ටම හිතවත් ඩයල් එකක් උනත් කාගෙ හරි පෞද්ගලික උවමනාවකට මරල දැම්මත් එයාගේ අම්ම මරෙනකන්ම කලේ නැතිඋන පුතා අද එයි හෙට එයි කිය කිය බෝදි පුජා තිබ්බ එක.

තව අපේ ගෙදර තාප්පෙත් සංගමිත්තේ තාප්පෙත් අල්ලල කවුද රේල් පීලි දැම්ම ඒ දවස්වල. ටවුමට උදේ පාන්දරම ගිහිං එන මොටෝ බයිසිකල් කාරයෝ කී දෙනෙක් නම් කළුවරේ ඔය රේල් පීල්ලට අහුවෙලා අපේ ගෙදර ඉස්සරහැදීම බෙල්ල කැඩිල මැරිලා ඇත්ද?

මේ කාලයේ මේ සිද්දිවලින් ගොඩක්ම උනේ තනන්ගේ තරහකාරයෝ මැරිල්ල කියලයි මට හිතෙන්නෙ.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-19899703008803169842016-10-24T12:42:59.273-07:002016-10-24T12:42:59.273-07:00අපිත් ඉස්සර ඔය ඉස්කෝලේ පෙළපාලි වලට සෙට් වුණේ "...අපිත් ඉස්සර ඔය ඉස්කෝලේ පෙළපාලි වලට සෙට් වුණේ "උණට සහ ආතල් ගන්න" කෙල්ලෝ උනත් බලන්නේ "දේශප්‍රේමී " අය්යලා දිහානේ ඒ කාලේ . දම්සෝ කියන හේතු නිසාම තමයි අපි සටන්කාමි සිෂ්ය්යෝ එක්ක එකතුවුනේ නැත්තේ . පෙලපාලි වලින් එහා නොගිය නිසා අදත් අපි ජිවතුන් අතර. මගේ 88/89 ලිව්වා ටික කලකට පෙර බ්ලොග් එකේ.Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-4321610852275605222016-10-24T07:07:25.159-07:002016-10-24T07:07:25.159-07:00නෑ. ගඟෙන් එහානෑ. ගඟෙන් එහාSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-26619642444200010352016-10-24T07:06:43.872-07:002016-10-24T07:06:43.872-07:00සරත් අය්යලට වෙච්ච දේවල් වල හැටියට අපි හාල් කෑලිසරත් අය්යලට වෙච්ච දේවල් වල හැටියට අපි හාල් කෑලිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-40814225768267587872016-10-24T06:01:06.632-07:002016-10-24T06:01:06.632-07:00damso putha kaluthara patte wagei
damso putha kaluthara patte wagei
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-30251213373073733012016-10-24T05:51:05.500-07:002016-10-24T05:51:05.500-07:00අනු නමයෙන්නේ බේරිලා තියෙන්නෙඅනු නමයෙන්නේ බේරිලා තියෙන්නෙඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com