tag:blogger.com,1999:blog-5805991830879612578.post8512007851809899822..comments2023-04-27T05:10:38.604-07:00Comments on දම්සො පුතා: පුන්චිම කාලේSaveen70http://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5805991830879612578.post-18373972496079150792016-09-07T14:10:19.943-07:002016-09-07T14:10:19.943-07:00දන්න කියන අය මේ පැත්තේ ආවට ස්තුතියි. දන්න කියන අය මේ පැත්තේ ආවට ස්තුතියි. Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-75603679648315405892016-09-06T20:29:53.533-07:002016-09-06T20:29:53.533-07:00දන්න කියන තැන් නේ... පොඩි කාලේ අපිත් ක්‍රිකට් ගැහ...දන්න කියන තැන් නේ... පොඩි කාලේ අපිත් ක්‍රිකට් ගැහුවේ ඔය හරියෙ තමයි එත් එ 90 ගනන් වල අග.... ඔයලගේ පොඩි මල්ලිත් එක්ක Ruwanthakahttps://www.blogger.com/profile/08307425610411782444noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-90357025541696379432016-08-31T13:18:44.177-07:002016-08-31T13:18:44.177-07:00ස්තුතියිස්තුතියිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-41461915005481149392016-08-28T15:12:04.021-07:002016-08-28T15:12:04.021-07:00ජය වේවා.....ජය වේවා.....වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-55485505310615613672016-08-28T14:14:02.432-07:002016-08-28T14:14:02.432-07:00අතීත කාමය.....!!"
ජයවේවාඅතීත කාමය.....!!"

ජයවේවා රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-23592383176995715812016-08-28T10:40:02.423-07:002016-08-28T10:40:02.423-07:00අයියෝ කවිදු ලියනවා හරි නැනේඅයියෝ කවිදු ලියනවා හරි නැනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-86874123053254850342016-08-28T10:38:49.865-07:002016-08-28T10:38:49.865-07:00මං මේ උබටයි සරත් ලොක්කටයි පනිවිඩේ කියන්ඩ කියල හැදු...මං මේ උබටයි සරත් ලොක්කටයි පනිවිඩේ කියන්ඩ කියල හැදුවේ
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-89657345248033785022016-08-28T00:33:36.318-07:002016-08-28T00:33:36.318-07:00Hi ayya
All the best .Are you in uk? We are in uk...Hi ayya

All the best .Are you in uk? We are in uk now.

Thusitha Bushitahttps://www.blogger.com/profile/00136380154645042196noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-1894500015319305342016-08-27T14:03:28.902-07:002016-08-27T14:03:28.902-07:00ස්තුතියි.
ස්තුතියි.
Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-39070833786822394362016-08-27T04:42:13.654-07:002016-08-27T04:42:13.654-07:00සුළු දෙයක් ගනන් ගන්න එපා..
දිගටම රහට ලියන්නසුළු දෙයක් ගනන් ගන්න එපා..

දිගටම රහට ලියන්නමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-60232260738827729432016-08-26T23:13:36.695-07:002016-08-26T23:13:36.695-07:00ඔබේ දිරිගැන්වීමට ස්තුතියිඔබේ දිරිගැන්වීමට ස්තුතියිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-33011552894070176792016-08-26T23:12:06.078-07:002016-08-26T23:12:06.078-07:00බ්ලොග් පිටු කියවන්න පුරුදු උනේ කවිඳුගෙ ලියවිලි වලි...බ්ලොග් පිටු කියවන්න පුරුදු උනේ කවිඳුගෙ ලියවිලි වලින්. විශ්ව විද්යායාලේ එකම හොස්ටල් එකේ සමකාලීනයන් ලෙස අපේ ඇසුර සෑහෙන පරනයි. ඔබේ දිරිගැන්වීමට ස්තුතියිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-21138649233205052982016-08-26T23:06:45.857-07:002016-08-26T23:06:45.857-07:00ස්තුතියිස්තුතියිSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-30318213211726275492016-08-26T23:05:14.951-07:002016-08-26T23:05:14.951-07:00ස්තුතියි. බ්ලොග් ලොවේ අම්බලන්ගොඩයා වෙන්න ලැබුනා නම...ස්තුතියි. බ්ලොග් ලොවේ අම්බලන්ගොඩයා වෙන්න ලැබුනා නම් වඩාත් සතුටුයි. දම්සො පුතා වෙන්න ලැබීම ඊට නොදෙවනි සතුටක්. ඔබේ කතා තුලින් නැවත අතීතයට ගිය වාර අනන්තයි. දිරි ගැන්වීමට ස්තුතියි.Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-90915045265684661552016-08-26T22:59:30.325-07:002016-08-26T22:59:30.325-07:00ස්තුතියි. කවිඳු. මහමෝදර විස්තර හරිම රසවත්. මූනා සහ...ස්තුතියි. කවිඳු. මහමෝදර විස්තර හරිම රසවත්. මූනා සහ බ්‍රයිටා ඒකේ අනිවාර්ය චරිත දෙකක්. බ්ලොග් කලාවේ ප්‍රවීනයෙක් ලෙස ඔබේ දිරිගැන්වීම ඉතාමත් ධෛර්යයක්.
Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-34237107736844413952016-08-26T22:34:44.256-07:002016-08-26T22:34:44.256-07:00බ්ලොගර් ෆලෝවර් එක දාගත්තොත් මේ පැත්තෙ එන්න ලේසියි....බ්ලොගර් ෆලෝවර් එක දාගත්තොත් මේ පැත්තෙ එන්න ලේසියි.

Settings > Layout > Add a Gadget > More Gadgets > FollowersPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-52866538702287814572016-08-26T22:31:24.389-07:002016-08-26T22:31:24.389-07:00නියමයි.
රසවත්ව ලියන්න. අපි ඉන්නව කියවන්න.නියමයි.
රසවත්ව ලියන්න. අපි ඉන්නව කියවන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-54816614184762469132016-08-26T21:46:34.949-07:002016-08-26T21:46:34.949-07:00ජයවේවා! 'කවිඳු' සිංහල බ්ලොග් වෙනුවෙන් කරන ...ජයවේවා! 'කවිඳු' සිංහල බ්ලොග් වෙනුවෙන් කරන මෙහෙය විශිෂ්ටයි.. දිගටම ලියමු.. දන්නා කියන පැති ගොඩයි.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-307981624603474892016-08-26T21:30:44.376-07:002016-08-26T21:30:44.376-07:00ජය වේවා !ජය වේවා !ප්‍රභාත් චින්තක මීගොඩගේ https://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-71863782154604961772016-08-26T21:09:19.729-07:002016-08-26T21:09:19.729-07:00තවත් බ්ලොග් එකක් අපේ ගම මුලික කරගෙනම පටන් ගත්තු එක...තවත් බ්ලොග් එකක් අපේ ගම මුලික කරගෙනම පටන් ගත්තු එක ගැන උණුසුම් සුභ පැතුම්.. බ්ලොග් එකේ නමින්ම කියවෙන්නේ නම් අපි දෙන්නම එක ඉස්කෝලේ ආදිශිෂ්‍ය වගේ.. ලියමු ලියමු බොහොම රසවත් වේවි කියල හිතෙනවා.. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔන්න..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-25533932445628924232016-08-26T16:19:35.218-07:002016-08-26T16:19:35.218-07:00බ්ලොග් ලොවට සාදරයෙන් පිලිගන්නවා. අපේ කතා කියවීම ...බ්ලොග් ලොවට සාදරයෙන් පිලිගන්නවා. අපේ කතා කියවීම උත්තේජනයක් වුනා ලියන්න කියලා අහන්න සතුටුයි. අපි එකට එක හොස්ටල් එකේ හිටපු කාලේ කතාත් දම්සෝ පුතා පෙලගස්වයි කියලා හිතනවා. ජයවේවා..
මාතලන් වැනි අලුත් බ්ලොගර්ස්ලට අත දෙන්නන් ගැන අහන්න ලැබීම සතුටට කාරණයක්.. ජයවේවා !!!!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.com