tag:blogger.com,1999:blog-5805991830879612578.post8146263475296237049..comments2023-04-27T05:10:38.604-07:00Comments on දම්සො පුතා: කිල්ලෝටය පිරිසිදුද (කාගෙ කාගෙත්)Saveen70http://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5805991830879612578.post-14500601098365508462017-09-17T07:10:33.797-07:002017-09-17T07:10:33.797-07:00හොඳ විශ්ලේෂණයක් විශේෂයෙන්ම දොස්තර කෙනෙක් කරන නිසා....හොඳ විශ්ලේෂණයක් විශේෂයෙන්ම දොස්තර කෙනෙක් කරන නිසා. ඔබේ බ්ලොග් එක කිසිම සින්ඩියක පෙන්වන්නේ නැත්තේ ඇයි?kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-82056794334269538662016-09-27T07:01:30.164-07:002016-09-27T07:01:30.164-07:00//මගේ පාසැල ඇතුලු බොහෝ පාසැල් වල පිරිහීමට මූලික හේ...//මගේ පාසැල ඇතුලු බොහෝ පාසැල් වල පිරිහීමට මූලික හේතුවක් ආදි ශිෂ්‍ය මාෆියාව.// +++++++++++Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-83062622529585154562016-09-18T07:23:10.192-07:002016-09-18T07:23:10.192-07:00හිතේ දුකට වැලපෙන බයි ඩෙන්ටෙක්ගේ හඬ...හිතේ දුකට වැලපෙන බයි ඩෙන්ටෙක්ගේ හඬ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-60206301950557675252016-09-18T06:09:45.527-07:002016-09-18T06:09:45.527-07:00එංගලන්තයේ ග්‍රමර් ස්කූල් ප්‍රශ්නේ ඇති කලේ ඉංග්‍රීස...එංගලන්තයේ ග්‍රමර් ස්කූල් ප්‍රශ්නේ ඇති කලේ ඉංග්‍රීසි උන් නෙමේ. උන් තමන්ගේ ලමයව විභාගෙට ඇරිය එච්චරයි. ඊට පස්සේ මේකට ආපු ලංකාවේ දෙමළ ය ටියුෂන් සෙල්ලම පටන් ගත්ත. ඉන්දියානු, පකිස්ථාන්, චීන අය සමග සිංහල අය පටන් ගත්ත. ඉංග්‍රීසින් බැනලා බැනලා බැරිම තැන උනුත් ළමයි ටියුෂන් යවනව. අපේ ආසියානු එවුන් තමයි කෑවේ ඇවිත්. එක හොනම්ද මුළු පන්තියම දෙමළ . දැන් ඒ ඉස්කෝලේ විභාග වෙනස් කරලා. දෙමල ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම අඩු නිසා භාෂා විභාගෙත් දාල. මගේ බිරිඳ වැඩ කරන ග්‍රමර් විදුහලේත් ඒකම කලා. මගේ දරුවී දෙන්නම් පාස් . නමුත් මම රජයේ සාමාන්‍ය විදුහලකට ළමයි දැම්ම. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-17719214359512259502016-09-17T16:50:46.798-07:002016-09-17T16:50:46.798-07:00නුවරඑලියට වැල්ලවායට එහෙම දොස්තරලා දෙන්නෙක් විතර...නුවරඑලියට වැල්ලවායට එහෙම දොස්තරලා දෙන්නෙක් විතර ඉඳියි. කොළඹ , යාපනේ ගොඩක් වෙලා තියෙයි. කොහොම කරත් ලකුණක් අඩුවෙලා කොයි දිස්ත්රික්කෙන් ගියත් ඩෙන්ටල් ගිය මහත්තුරුන්ට , නෝනලාට මෙඩිසින් යන්න වෙන්නේ නෑ. රටේ ක්‍රමයක් හදලා තියෙනවා ඒක හරියට කරන එකයි කරන්න තියෙන්නේ. සාරස කියන ක්‍රමේට ගියොත් වල්ලවයෙන් , නුවරෙලියෙන් , අම්පාරෙන් ආපු කෙනෙකුට further training කරලා specialist කෙනෙක් එහෙම වෙන්න අමාරුවෙයි. ප්‍රයෝගික දෙයක් යෝජනා කරා නම් වටිනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-50879658544579571572016-09-17T14:51:37.358-07:002016-09-17T14:51:37.358-07:00මාත් කියන්න උත්සාහ කලේ ඔය ටික තමයි. නමුත් දොස්තරලා...මාත් කියන්න උත්සාහ කලේ ඔය ටික තමයි. නමුත් දොස්තරලාගෙ පොරත්වය සමාජ පිලිලයක් වේගෙන එන්නෙ. මේ විදියට ගියොත් දුවව දොස්තර කෙනෙක් කරන එක ගැන දෙපාරක් හිතන්න වේවි.Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-33157730746505446382016-09-17T14:44:26.473-07:002016-09-17T14:44:26.473-07:00ඔය වර්ජනය කරපු දවසෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කීයක් ව...ඔය වර්ජනය කරපු දවසෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කීයක් වැහුවද කියලත් හොයලා බලන්න වටිනවාSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-44235897481969415172016-09-17T14:42:49.196-07:002016-09-17T14:42:49.196-07:00මේ ප්‍රශ්නයට වර්ජනය කිරීම අන්තිම පහත් වැඩක්. මේ ප්‍රශ්නයට වර්ජනය කිරීම අන්තිම පහත් වැඩක්. Saveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-81149214662293171712016-09-17T10:50:43.117-07:002016-09-17T10:50:43.117-07:00තව දොස්තරලා මේක ගැන කතා කරනවානම් වටිනවා..හිතවත්කං ...තව දොස්තරලා මේක ගැන කතා කරනවානම් වටිනවා..හිතවත්කං බාවිතා කරලා බදුල්ලේ හොඳ ඉස්කෝල දෙකකට ලමයි දාපු මම, 2017 දී ගාල්ලේ හොඳ ඉස්කෝල දෙකකට ලොකු ලමයි දෙන්නා දාන්න හීන මවන, තුන් වෙනියව හොඳ ඉස්කෝලෙකට දාන්න හොරට ඇඩ්රස් හදපු මම, ලොකු දුව කවද හරි ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න ආස මම මේ දොස්තරලා තමන්ගේ ලමයින් වෙනුවෙන් හඬ නගන එක වැරදියි කියන්නේ නෑ.. ඒත් ඒ වෙනුවෙන් මේ වෘත්තීය අරගලය සධාරණීකරනය කරන්න බෑ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-72353661230160510662016-09-17T02:06:44.646-07:002016-09-17T02:06:44.646-07:00දිස්ත්‍රික් පදනමෙන් විස්ස විජ්ජාලෙ ආව දොස්තරලාට තම...දිස්ත්‍රික් පදනමෙන් විස්ස විජ්ජාලෙ ආව දොස්තරලාට තම ආපු දිස්තිරික්කේ වසර දහයක් අනිවාර්යයෙන් වැඩ කල යුත්යි කියා නීතිය්ක් සම්මත කොල යුතුයි...

ඔවුන් ගේ දරුවන්ට පාසල් දෙනවානම් එම දිස්ත්‍රික්ක වලින් ම පාසල් ලබා දිය යුතුයි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-23530024468554884492016-09-16T21:58:45.552-07:002016-09-16T21:58:45.552-07:00අනේ මන්ද ඉතිංඅනේ මන්ද ඉතිංමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-81423795304651573492016-09-16T18:51:41.770-07:002016-09-16T18:51:41.770-07:00මෙතන නම් පෙනෙන්නෙ බලයෙන් අන්ධ වුනු වයිද්ය සංගමේ අ...මෙතන නම් පෙනෙන්නෙ බලයෙන් අන්ධ වුනු වයිද්ය සංගමේ අඳබාල හැසිරීම.
එයාල ලස්සනට පිළිවෙලට රජයෙන් එලපු හීන් නූල් දැලට පැටලෙනවා බොහොම කැමැත්තෙන්.රජයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුන එකම වෘත්තීය සමිතියත් පච උනා.
උනා නෙමෙයි කරනවා සැලසුම් සහගතව.සමාජ මාධ්‍ය වල මේ දවස් වල යන රැල්ල කෘත්‍රිමව ඇදගෙන යන රැල්ලක් බව හොඳට පෙනෙන්න තියනවා.
හොඳම වැඩේ කියන්නෙ ස්වාර්ථය හමුවේ දෑස් අඳ උනු ඩොකාලට මේක පෙනෙන්නැති හැටි.
ලෙඩේ දුකත් දරාගන බඩගින්නෙ පාන්දර දෙකේ විතර ඉඳන් හුස්මක් ගන්න බැරුව ලෙඩ්ඩු ගොඩේ හිරවෙලා පෝලිමේ ඉඳලා උදේට ඩොකා නෑ කිව්වාම දැනෙන්න හැඟීම හරිම ආශ්වාදජනකයි..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-82118017699676425662016-09-16T18:46:55.905-07:002016-09-16T18:46:55.905-07:00ඔහොම්මම ගිහින් එකම එක සැරයක් එක ඩොකෙක් ආපහු ගස්ලබ්...ඔහොම්මම ගිහින් එකම එක සැරයක් එක ඩොකෙක් ආපහු ගස්ලබ්බට ඩොක්ට ෆී එක දුන්නා.චැනල් සෙන්ටර් එකේ ගාන උන් තියාගෙන.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-34476740749956657352016-09-16T06:36:16.992-07:002016-09-16T06:36:16.992-07:00දොස්තරල හැමදේටම වර්ජනය අවියක් කරගන්න ගියොත් ඉන්දිය...දොස්තරල හැමදේටම වර්ජනය අවියක් කරගන්න ගියොත් ඉන්දියාවෙන් නෙවේ ඉතියෝපියාවෙන් දොස්තරල ගෙන්නුවත් ජනතාව විරුද්ද වෙන එකක් නෑ. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-24365051541932530072016-09-16T06:34:53.522-07:002016-09-16T06:34:53.522-07:00හැක් හිනාවෙන්නද අඬන්නද කියලා තාම හිතනවාහැක් හිනාවෙන්නද අඬන්නද කියලා තාම හිතනවාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-47192247716371119192016-09-16T06:05:34.861-07:002016-09-16T06:05:34.861-07:00වැඩි ඈතක නෙමේ මේ අද උදේ, මම ගියා රිපොර්ට් පෙන්නන්න...වැඩි ඈතක නෙමේ මේ අද උදේ, මම ගියා රිපොර්ට් පෙන්නන්න චෙකප් එකක.. ආයේ 1500 ක් ගෙවලා අපොයින්ට්මන්ට් එකක් ගන්න කිව්වනේ ඒ උත්තමයා, සතියකට වැඩියි කියලා...පවුනේ දුප්පත් මනුස්සයොනෙ, සල්ලි නැතුව ඇති කියලා මමත් ඉතින් එකක් ගත්තා....සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-76052675731729434112016-09-16T05:03:38.682-07:002016-09-16T05:03:38.682-07:00ඔබේ අදහසට එකඟයි. මස් රාත්තලම ඉල්ලනවා විතරක් නෙවෙයි...ඔබේ අදහසට එකඟයි. මස් රාත්තලම ඉල්ලනවා විතරක් නෙවෙයි අනිත් අයට මස් ටිකක් හරි දෙනවාටද විරුද්ධයි. හොඳම උදාහරණය නර්ස් නෝනලාට උපාධි දීමට විරුද්ධ වීමයි. දම්සො පුතානම් ජයවර්දන පුරේ ලෙක්චර්ස් කලා හෙද ශිෂ්‍යයන්ට.
අර වගේ අයත් ඉන්නවා කියලා කිව්වෙ නිකම් එහෙම දැනිලා තියෙන නිසා. එහෙම නැත්නම් හොඳටම හොඳයි. අවුලක් නැහැSaveen70https://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-81451559280610878462016-09-16T04:48:46.178-07:002016-09-16T04:48:46.178-07:00"ඒ එක්කම සමහරුන්ගෙ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකි ..."ඒ එක්කම සමහරුන්ගෙ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකි වීම සහ වෛද්‍ය වරුන්ට සමාජයේ ලැබිලා තියෙන වැඩි සැලකිල්ල (රැකියාවේ ස්වභාවය අනුව ) නොරිස්සීමත් හේතු වෙනවා කිව්වහම ගොඩක් අය උරණ වෙන්නත් පුලුවන්. නමුත් එහෙම එකක් නැත්තෙමත් නැහැ කියලා තමයි හිතෙන්නෙ." මං හිතන්නෙ නෑ මේක එකඟ විය හැකි තර්කයක් කියල.ඇත්තටම සමාජය දේවත්වයෙන් සළකන පිරිසක් මේ ආකාරයෙන් හැසිරෙනකොට ඔවුන් උරණ වීම ගැන පුදුමයක් ඇතිවෙන්නේ නෑ.වෛද්‍යවරුන් සමාජයේ ඉහළින් වැඦඹෙන පිරිසක්.නමුත් සමාජයේ ඊට වඩා පහත් ස්ථර අනන්තයි. මෙයාල හදන්නෙ මස් රාත්තලම ගන්න...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.com