tag:blogger.com,1999:blog-5805991830879612578.post6976791226828527350..comments2023-04-27T05:10:38.604-07:00Comments on දම්සො පුතා: අසෝකද හරි මැල්කම්දSaveen70http://www.blogger.com/profile/12934935363588480173noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5805991830879612578.post-36568802505247344642016-12-10T04:37:16.268-08:002016-12-10T04:37:16.268-08:00කතාව ඇත්තනේ මචං .....මම හිතන්නේ නෑ කාදිනල්තුමා දැ...කතාව ඇත්තනේ මචං .....මම හිතන්නේ නෑ කාදිනල්තුමා දැනගත්තේ ලඟදි කියල...මොකද පත්තරවලත් ගියා ඕක ගැන... නවත්තන්න තිබුනේ ... හදන්න ඉස්සෙල්ලානේ ........මැකලම් තුමා මොකක්ද කරපු සාධනීය හැසිරීම.... බාගයක් හැදුවට පස්සේ නෙමේ එහෙනම් ඒක කරන්න තිබුනෙ .... හදන්න ඉස්සෙල්ල ....ඒක නිසා මම හඳගම එක්ක ... ඔය කියන කතාව එක්ක ...අපිට රට ගැන ආදරයක් තිබුනට..... ඔය ඔක්කෝම උත්සාහ කරන්නේ මැරෙනකං වැජබෙන්න බං ....
Dharshana De Silvahttps://www.blogger.com/profile/06409593485577306478noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-60757335781643240752016-12-09T09:23:14.633-08:002016-12-09T09:23:14.633-08:00/////නත්තල් ගහ නැවත්තීම නත්තල් ගහ නැවතීමක් නෙමෙයි .../////නත්තල් ගහ නැවත්තීම නත්තල් ගහ නැවතීමක් නෙමෙයි කියල හිතෙන්නෙ ඔව්ව මෙව්ව ඇහෙනකොට,ප්රතිචාර දක්වන වේගෙ දකිනකොට තමයි./////////

ඇත්ත..... මේවා ක්රිස්මස් පොලිටික්ස්.....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-5716945196805039982016-12-09T09:13:53.038-08:002016-12-09T09:13:53.038-08:00ඒ අස්සෙ හම්බන්තොට වරාය විකුණුවෙ ලේඛම්ලට ඕන විදිහටය...ඒ අස්සෙ හම්බන්තොට වරාය විකුණුවෙ ලේඛම්ලට ඕන විදිහටයි අර්ජුන දීපු ලිවුම් නෙමෙයි ලේකම් චීනෙට දුන්නෙ අනන් මනන් කතාත් එලියට ඇදෙනවා.. නත්තල් ගහ නැවත්තීම නත්තල් ගහ නැවතීමක් නෙමෙයි කියල හිතෙන්නෙ ඔව්ව මෙව්ව ඇහෙනකොට,ප්රතිචාර දක්වන වේගෙ දකිනකොට තමයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-1785931789673171602016-12-08T20:30:18.413-08:002016-12-08T20:30:18.413-08:00අපරාදේ මේක නතර කරපු එක. අපරාදේ මේක නතර කරපු එක. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-32052034172572247192016-12-08T14:55:47.639-08:002016-12-08T14:55:47.639-08:00කාදිනල් මැල්කම් නිකං න්යානසාර පාර්ට් එක බාර අරගෙන...කාදිනල් මැල්කම් නිකං න්යානසාර පාර්ට් එක බාර අරගෙන වගේ. හෙට අනිද්දට නත්තකත් සමරන්ට එපැයි කියයිද දන්නෙ නෑ.

අපරාදෙ සල්ලි ද? හය්යෝ සල්ලි ද?ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-58920867289959125592016-12-08T08:48:44.906-08:002016-12-08T08:48:44.906-08:00නිසි ආකාරයෙන් ගොඩ නැගීම සිදු නොකල නිසා ( මෙවැනි උස...නිසි ආකාරයෙන් ගොඩ නැගීම සිදු නොකල නිසා ( මෙවැනි උස දේවල් හැදීමේ පුරුද්ද ඇති සිවිල් ඉන්ජිනියර්ස්ලා, ආකිටෙක්ට්ලා ආදිය නැතිව ) මීටර් සියයට වඩා උසට මෙය හැදුවානම් කඩා වැටෙන්න තිබූ බව තමා අලුත්ම මානය. යකඩ බම්බු වල බර, සැරසිලි වල බර (පයින් කෝන්, බල්බ්, වයර්), තද හුලඟ, ගහේ උස ආදිය නිසා මෙය සෑදීම තොරණක් ගසනවාට වඩා අමාරු බවයි කියවුනේ. මේක කියා තිබුනේ සිවිල් ඉංජිනේරුවෙක්.ඇත්ත නැත්ත මම දන්නේ නෑ.ආණ්ඩුව වැඩ නැවැත්විමේ හැබෑ හේතුවත් මෙය බවට රාවයක් තිබෙනවා.

මේ කියන ආකාරයට නත්තල් ගහක් තිබුනත් නැතත් ගෝල්ෆේස් කියන්නේ මිනිස්සු කෝමත් යන තැනක් නිසාත් ආණ්ඩුව විසින් නත්තල හෝ 31 වැනිදා හෝ නිවාඩු කාලය තහනම් කර නැති නිසාත් හැබෑටම හීනෙන් බය වෙන්න වෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-88283872942126734012016-12-08T08:26:33.756-08:002016-12-08T08:26:33.756-08:00මේ වැඩේ පටන්ගන්න කලින් කාදිනල් තුමාව දැණුවත් කල බව...මේ වැඩේ පටන්ගන්න කලින් කාදිනල් තුමාව දැණුවත් කල බවත්, වැඩේ පටන්ගන්න අවස්ථාවේ කතෝලික පියතුමකු පැමිණ ආශිර්වාදකල බවත් රූපවාහිනී ප්රවෘත්ති සාකච්ඡාවේදී සංවිධායකයන් කිව්වා. එහෙනම් පස්සේ වෙනස් වුණේ කොහොමද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5805991830879612578.post-89149569187282344542016-12-08T07:28:40.527-08:002016-12-08T07:28:40.527-08:00ගෝල්ෆේස් එකේ හදන්න තිබුනේ නත්තල් ගහක් නෙමේ එල්ලුම්...ගෝල්ෆේස් එකේ හදන්න තිබුනේ නත්තල් ගහක් නෙමේ එල්ලුම් ගහක් :D

මේවා හදනකම් මේ ගොල්ලෝ කොහෙද හිටියෙ කියලා හිතුනාම වෙඩිතියාගන්න හිතෙන්නෙ අපිට.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com